
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
මන්ත්‍රීවරයා පැවසුවේ මහ බැංකුවේ බොහෝ ක්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම අසීරු බවයි.
කෙසේවෙතත් ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් රටට ගෙන එන ඩොලර් ප්‍රමාණය සීමාවකින් තොරව වාහන ආනයනය සඳහා වැයකිරීමේ ප්‍රතිපල අද රටට අත්විඳීමට සිදුවී ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ එහි ප්‍රතිපලයක් ලෙස මෙරට රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති බවයි.
මෙලස රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව වාහන ආනයනය මගින් රටට ප්‍රමාණවත් ආදායමක් ලැබුණේද යන්න මහ බැංකුව රටට හෙළිකළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart