February 16, 2026

ඊයේ පැවැති ඉන්දියා-පකිස්තාන විස්සයි20 තරගය නැරඹීම සඳහා ක්‍රිකට් ලෝලීන් රැගත් පෞද්ගලික ජෙට් යානා 10කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ මෙම ඉහළ පෙළේ තරගය හේතුවෙන් ව්‍යාපාරික ජෙට් යානා කිහිපයක් පැමිණීමත් සමඟ කාර්යබහුල සති අන්තයක් වාර්තා කර ඇත.