
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිදුවිය හැකි හොඳම දෙය වන්නේ ඉරානයේ පාලන තන්ත්‍රයේ වෙනසක් වීම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, පූජකයන් විසින් මෙහෙයවනු ලබන ඉරාන පාලනාධිකාරිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ට්‍රම්ප්ගේ පැහැදිලි අනුමැතිය මෙමගින් පෙන්නුම් කරන බවයි.
“වසර 47ක් තිස්සේ ඔවුන් කතාකරමින්, කතාකරමින්, කතාකරමින් සිටියා. මේ අතර, අපට බොහෝ ජීවිත අහිමි වී තිබෙනවා,” ට්‍රම්ප් ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.
ඉරානයේ නායකත්වය හිමිවිය යුතු වන්නේ කාටදැයි නිශ්චිතව පැවසීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ නමුත්, එය භාරගත හැකි ‘මිනිසුන්’ සිටින බව සඳහන් කළේය.
කෙසේවෙතත් ඉරානයේ වත්මන් පාලක එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි තවමත් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වා නොමැත.
මේ අතර, න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම සඳහා ඉරානයට පීඩනය එල්ල කිරීමේ අරමුණින් අමෙරිකාව මේ වනවිටත් ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් මැදපෙරදිග කලාපය වෙත යොමුකර ඇත.
ලොව විශාලතම යුද නෞකාව සහ නවතම එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ්, කැරිබියන් කලාපයේ සිට මැදපෙරදිගට ඉතා ඉක්මනින් ගෙන යන බව ට්‍රම්ප් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart