
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉකුත් ජනවාරි 8 වන දින ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේය.
2023 අගභාගයේදී ලන්ඩනයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන මුදල් රුපියල් මිලියන 16.9 ක් පමණ අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස සමන් ඒකනායක නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart