
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහනක් සම්බන්ධයෙන් නිළියක වන පේෂානි ඒකනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.
ඇය තමාට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමුකර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කර ඇත.
එහිදී පේෂානි පවසන්නේ, දේශීය ප්රවෘත්ති වෙබ් අඩවියක ලාංඡනය භාවිත කරමින් වංචනික ලෙස නදුන් රාජපක්ෂ ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයකු විසින් මෙම ව්‍යාජ සටහන නිර්මාණය කර ඇති බවයි.
සමාජ මාධ්‍යවල මෙම ව්‍යාජ සටහන බෙදාගත් සහ අදහස් දැක්වූ අයට එරෙහිව නීතිමය පියවර ගනු ඇතැයි පේෂානි තවදුරටත් බලාපොරොත්තු පළකළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart