
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (8) දහවල් තල්දූව අමිතිරිගල ප්රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාරක රිය අනතුරක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
ගැටීමෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී ගොස් ඇති අතර යතුරුපැදිය ගිනිගෙන ඇත.
තුවාලකරුවන් වහාම අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තිදෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart