Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වාහන සඳහා පනවා ඇති සියයට 50ක අධිභාරයේ වලංගු කාලය 2026 දෙසැම්බර් 31 දක්වා මුදල් අමාත්‍යාංශය විසින් දීර්ඝ කර ඇත.
ඒ අනුව, භාවිත කළ මෙන්ම වෙනස් කරන ලද වාහන සඳහා ද අධිභාරය ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරේ ජනවාරි සහ අප්‍රේල් මාසවල නිකුත් කරන ලද ගැසට් නිවේදන මෙම වසර අවසානය දක්වා දීර්ඝ කර ඇත.
මෙම නිවේදනයෙන් අදහස් වන්නේ මිල පහත වැටීමකින් තොරව වාහන මිල ගණන් එලෙසම පවතිනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart