Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 300 ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල පසුගිය වසරේ ජුනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart