
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවෙන් සිදු කෙරෙන ආනයන සඳහා පනවා තිබූ 25% ක තීරු බද්ද 18% ක් දක්වා අදු කිරීමට අමෙරිකාව තීරණය කිරීමෙන් අනතුරුව දෙරටේ නායකයින් දුරකතන ඔස්සේ සාකච්ඡා කර තිබේ.
ඒ බව නිවේදනහ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සුහද සාකච්ඡාවක නිරත වූ බවයි.
සිය ආදරණීය මිතුරා වන ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කිරීමට ලැබීම අපූරු අවස්ථාවක් බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශාල ආර්ථිකයන් දෙකක් සහ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකට වැඩ කරන විට, එය දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව ද පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව අතිමහත් අවස්ථාවන් විවෘත කරන බවයි.
X හි සටහනක දී, ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වන අතර ඉන්දියාව සාමය සඳහා ඔහුගේ උත්සාහයන්ට පූර්ණ සහාය දක්වන බව ද අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.
එමෙන්ම මෙම අපූරු නිවේදනය සඳහා ඉන්දියාවේ බිලියන 1.4 ක ජනතාව වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ට ස්තූති කරන බව ද මෝදි පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart