
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 59,000 සමග අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය ඇති බවට එම විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයට ලද තොරතුරකට අනුව පොලිසියට කළ දැනුම්දීමකින් පසුව නිලධාරි කණ්ඩායමක් පැමිණ සැකකාර සිසුවා පරීක්ෂා කර තිබේ.
එහිදී ඔහු සන්තකයේ ගංජා ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 50 අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 330, හෑෂ් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 22 , මත් කරල් 2 හා මත් මුද්දර 15 තිබී සොයාගත් බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart