
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3ට 0ක් ලෙස ජයගත්තේය.
ඒ තරගාවලියේ තුන්වැනි තරගය ලකුණු 12කින් ජය ගනිමිනි.
මහනුවර පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128කි.
එහිදී දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තේ ය.
ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූණේ ලකුණු 116ක් පමණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart