
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය බුද්ධ ප්‍රතිමා සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය මුලින් තම තීන්දුව 2026 ජනවාරි 30 වැනි දිනට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියෝගය ලබාදීමට සූදානම් නැති බව දැනුම් දුන් බැවින් එය අද (03) දක්වා කල්තැබීය.
ඒ අනුව, අද දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart