
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන හමුදාවට ආහාර ප්‍රවාහනය කර ට්‍රක් රථ පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක ආයුද සන්නද්ධ කණ්ඩායමක් වගකීම භාර ගෙන තිබේ.
පාකිස්තාන මුජහිදීන් එකමුතුව (I.M.P) ලෙස හඳුන්වන මෙම කණ්ඩායම, උතුරු වසිරිස්තානයේ මිරාලි ප්‍රදේශයේදී පාකිස්තාන හමුදාව සඳහා විශේෂ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සැපයුම් ට්‍රක් රථයක් නවතා එහි භාණ්ඩ අත්අඩංගුවට ගත් බව තහවුරු කර ඇත.
ට්‍රක් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසු ගිනි තැබූ බව ද ඔවුන් නිවේදනය කර තිබේ.
මේ දක්වා ස්වාධීන මූලාශ්‍ර හෝ පාකිස්තාන බලධාරීන් මෙම ප්‍රකාශය නිල වශයෙන් තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැත.
මෙම කලාපය ඔස්සේ පාකිස්තාන හමුදාවට අවශ්‍ය ඕනෑම සැපයුමක් ප්‍රවාහනය කිරීම අවදානමට ලක්විය හැකි බවත් එවැනි ක්‍රියාකාරකම් ඉලක්ක කරන බවත් පාකිස්තාන මුජහිදීන් එකමුතුව අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart