
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ පවතින ඇතැම් ක්‍රියාපටිපාටි හමුවේ ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආනයන ගාස්තු ගෙවා භාණ්ඩ වරායෙන් පිටතට ගැනීම ඔවුන්ගේ කාර්යය වුව ද වර්තමානයේදී ඔවුන්ට ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුව ඇති බවයි.
එම ගාස්තු ලෙස අය කර ගන්නා මුදල් රටට හිමිනොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඒ වෙනුවට එම ගාස්තු හිමිවන්නේ පර්යන්ත ක්‍රියාකරුවන්ට බවත් ඉන් රටට සිදුවන කිසිඳු වාසියක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ මෙම ගැටලුව මග හරවා ගැනීම සඳහා බහාලුම් නිදහස් කර ගැනීම සඳහා ආනයනකරුවන්ට ලබාදී ඇති දින 03 ක කාලය දින 05 ක් දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart