
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් 82 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ඉන්දුනීසියානු ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.
එම ජන්සිය අද (24) ප්‍රකාශ කළේ, ප්‍රදේශයේ අධික වර්ෂාවක් තවමත් පවතින බවයි.
බටහිර බන්ඩුං කලාපයේ ගම්මානයකට මෙම නායයෑම බලපෑ බව ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසීය.
“අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව ඉහළයි, අද අපගේ සෙවීම් සහ ගලවා ගැනීමේ උත්සාහයන් කඩිනමින් කරන්න අපි උත්සාහ කරනවා,” ඒජන්සි ප්‍රකාශක අබ්දුල් මුහාරි රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
ඊයේ සිට සතියක් පුරා බටහිර ජාවා පළාතේ අධික වර්ෂාව ඇතුළු ආන්තික කාලගුණයක් පිළිබඳ ඉන්දුනීසියාවේ කාලගුණ ඒජන්සිය මීට පෙර අනතුරු ඇඟවූ බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart