
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි(කනිටු) සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකට අනුව, එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත්වීම සම්පූර්ණ කර තිබේ.
කොවිඩ් 19 වසංගතය අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අසාර්ථක වූ බව සඳහන් කරමින් එය මෙම තීරණයට ප්‍රධාන හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් නිලධාරීන් දෙදෙනා සඳහන් කර තිබිණි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්සත් ජනපදය විසින් ලබාදෙන සියලුම අරමුදල් නතරකර ඇති අතර අනාගත මැදිහත්වීම ඉවත්කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පමණක් සීමා වනු ඇති බව පැවසීය.
එක්සත් ජනපදය තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යයට සහභාගී නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් තහවුරු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසිස් පැවසුවේ අරමුදල් හිඟයට ප්‍රතිචාර වශයෙන් සංවිධානය දැනටමත් අයවැය කප්පාදු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart