
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර ඉන්දීය ජනරජ දින සැමරුම් සඳහා සහ ජනවාරි 27 වන දින පැවැත්වෙන 16 වන යුරෝපා -ඉන්දියානු සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස යුරෝපා සංගමයේ ඉහළම නායකත්වය සහභාගීවීමට නියමිතව තිබේ.
ඊට පෙට යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා එම කණ්ඩායමේ ඉහළ නියෝජිත කාජා කල්ලස් දෙරටේ උපායමාර්ගික සබඳතාවල තීරණාත්මක පිහිටුවීමක් ලෙස දෙපාර්ශවය අත්සන් කිරීමට නියමිත ගිව්සුම් සම්බන්ධයෙන් අදහස් දැක්වුවාය.
යුරෝපීය පාර්ලිමේන්තුව අමතමින් කල්ලස් පැවසුවේ ඉන්දියාව යුරෝපයේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වෙමින් පවතින බවයි.
වෙළඳාම, ආරක්ෂාව, තාක්‍ෂණය සහ ජනතාව අතර සබඳතා පුළුල් කරමින් නවදිල්ලිය සමඟ බලවත් නව න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය සූදානම් බව ද ඇය පැවසුවාය.
යුරෝපා සංගමයේ නායකයින්ගේ මෙම ඉන්දීය සංචාරයේදී දෙරට අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම ද අවසන් කරනු ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart