
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රිකුණාමලයේ දී අන්තවාදී ප්රකෝප කිරීම් ඇති කිරීමට උත්සාහ කළ කසුන් දිලූක කුලරත්න හෙවත් බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනෙකු ග්රහණයේ තබා ගෙන සිටින බව වාර්තා වේ.
ත්රිකුණාමලයේ නීති විරෝධී ඉදි කිරීම් සම්බන්ධයෙන් නිවැරදි කරුණු නොදැන තමන් ඊට සම්බන්ධ වූ බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ සමාව ගෙන නඩුවෙන් නිදහස් වීමට එම හිමිවරු තිදෙනා සූදානමින් සිටින බවත් වාර්තා වේ.
එහෙත් බලංගොඩ කස්සප භික්ෂූවගේ බල කිරීම මත බන්ධනාගාරය තුළ එම හිමිවරු අසරණ වී ඇති බව හෙළි වී තිබේ.(Lanka Truth)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart