
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වර්ෂයේදී දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4)(අ) වගන්තියට අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කර ඇති බවයි.
අලුතින් ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ වන්නේ සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මලෙඉයග අරසියල් අරංගම් , සමත්තුව කච්චි සහ විප්ලවවාදී ජනතා බලය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart