
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයිනේ වෙලානා අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිදුවූ බව කියන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට අපරාධ අධිකරණය විසින් සඳුදා සිට දින 15ක් දක්වා රැඳවුම් භාරයේ තැබීමට නියෝග කර තිබේ.
අදාළ සිදුවීම ජනවාරි 10 වැනිදා අලුයම 12:15ට පමණ සිදුව තිබේ.
පොලිසිය පළමුව පැවසුවේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු එදින රාත්‍රියේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අවවාද කිරීමෙන් පසු නිදහස් කළ බවයි.
අනතුරුව පසුගිය ඉරිදා අධිකරණ නියෝගයක් යටතේ පුද්ගලයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් වයස අවුරුදු 46 සහ 43 වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනාගෙන තිබේ.
මොවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අවධාරණය කළේ ඔවුන් ගෞරවනීය රැකියාවල නියුක්තව සිටින බවයි.
ඔවුන් ගුවන් තොටුපළේ සටන් කර ඇත්තේ අපරාධයක් කිරීමේ අරමුණින් නොවන බවද නීතිඥයන් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart