Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීමට පැවති නිලවරණයේදී විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග්රහණය හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව විපක්ෂ කණ්ඩායමෙන් සාමාජිකයන් 83 දෙනෙක් පත්ව ඇති අතර ජාතික ජන බලවේගය ප්රමුඛ කණ්ඩායමට සාමාජිකයන් 17ක් හිමිව ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart