
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොනරාගල දිස්ත්‍රික්කයට අයත් මඩුල්ල කොට්ඨාසයේ රතුගල ආදිවාසි ගම්මානයේ ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන් සඳහා නව නිෙවසක් ඉදි කිරීමට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පියවර ගෙන ඇත.
රතුගල ආදිවාසි සංවර්ධන සමිතිය සහායද නිෙවස ඉදි කිරීමට ලැබී තිබේ.
ඒ සඳහා මුල් ගල් තැබීම එම්. එම් විජේනායක, සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී. ඩබ්ලිව්. දහනායක යන මහත්වරුන් අතින් එම ගම්මානයේදී සිදු කෙරිණි.
රතුගල ආදිවාසි ගම්මානයේ හයසියයකට අධික ජනතාවක් ජීවත්වෙන අතර ඔවුන්ගේ සංස්කෘතික උරුමය රකිමින් ස්වයංපෝෂිත ආදර්ශවත් ගමක් ලෙස ජනතාවගේ ජීවන රටාව ඉහළ නංවමින් ආදිවාසි නායකයා සිදුකරන මෙහෙය වෙනුවෙන් මෙම නිවෙස ඉදිකෙරේ.
මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආර්ථික සහ සංවර්ධන නිලධාරීහු සහ ඌව පළාත් සංසදයේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නිලධාරීහු සහභාගි වූහ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart