
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය කිරීමට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව, චීනය, රුසියාව සහ බෙලරුස් යන රටවල් හතරෙන් මූල්‍ය සහයෝගීතාව ඉල්ලා ඇති බව වාර්තාවේ.
කෙසේවෙතත්, තවමත් ඒ සඳහා කිසිවෙක් ස්ථිර ආයෝජන යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
තමන් විසින්ම ක්‍රියාත්මක කරන (Build Own Operate – BOO) සහ බිල්ඩ් ඔපරේට් ට්‍රාන්ස්ෆර් (Build Operate Transfer – BOT) පද්ධති යටතේ මෙම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට අදහස් කරන බව ඇමැතිවරයා පවසයි.
මෙම දුම්රිය මාර්ගය ප්‍රථමයෙන්ම සංවර්ධනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී වන අතර, දැනට දුම්රිය ධාවනය වන්නේ අවිස්සාවේල්ල දක්වා පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart