
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් ‘ගම්පහ බබා’ ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
පොලිසිය පැවසුවේ, කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි.
නේපාලයේදී අත්අඩංගුවටගත් සැකකරු ඇතුළු පිරිස ඔක්තෝබර් 15 වැනිදා දිවයිනට රැගෙන එනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart