
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවෙන් වැඩම කරන ලද බුදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා විශේෂ ප්‍රදර්ශනයක් පෙබරවාරි 4 සිට පෙබරවාරි 11 දක්වා ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමකට අනුව, බුදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවෙන් ගෙන එන බව ඔහු සඳහන් කරයි.
ඉන්දීය රජයේ සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ඇතිව විශේෂ ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මෙම උත්සවය සඳහා ඉන්දියාවෙන් පැමිණි විශේෂ දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවති බව ඔහු අනාවරණය කරයි.
ප්‍රදර්ශනය පැවැත්වෙන වේලාව ඇතුළුව වැඩිදුර තොරතුරු ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart