
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සතියේදී පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
විධායකයට සහ අධිකරණයට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නම්, ව්‍යවස්ථාදායකයට පමණක් විශ්‍රාම වැටුප කප්පාදු කිරීම අසාධාරණ බවට එම මන්ත්‍රීවරුන්ගේ නීතිඥයන් විසින් පෙත්සම්වලින් තර්ක කරනු ඇතැයි මේ සම්බන්ධයෙන් ගෙන එන ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද ඉදිරිපත්වීමට නියමිත බව පැවැසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පවසා ඇත්තේ, මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් නොලැබුණහොත් අන්තර්ජාතික අධිකරණය හමුවට යන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart