
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සාමාජික ප්රවර්ධන වැඩසටහනක් දියත් කිරිමට කටයුතු සුදානම් කර ඇත.
එම සාමාජික ප්රවර්ධන වැඩසටහන ජූලි 29 වැනිදා පස්වරු 03ට පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ගාල්ල, මිමීටියාගොඩ ග්රීන් හෝටලයේදී පැවැත්වේ. ඒ, ශ්රීලනිප ගාල්ල දිස්ත්රික් සමුළුවට සමගාමීවය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමේ අරමුණින් මෙලෙස සාමාජික ප්රවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart