
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගය සාකච්ඡා කරමින් සිටින බව ඩේලි මෝර්නින් වාර්තා කර තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ රජයේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පාවාදීමක් ලෙස පක්ෂය සළකන අතර රජය හිරිහැර කිරීමේ ක්‍රියා මාලාවක නිරත වී ඇති බවත්, එබැවින් රජයේ ක්‍රියාමාර්ගයට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළ බවයි.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයකු මීට පෙර කිසි දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා නොමැති බව මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කර ඇත්තේ මෙම කැඳවීම පසුපස අදාළ ප්‍රකාශයට වඩා යටි අරමුණු තිබිය හැකි බවට තමන් සැක කරන බවයි.
ජාතික ජන බලවේග රජය විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු විවේචනය කරමින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කළ ප්‍රකාශයක් ප්‍රශ්නකිරීම සඳහා පසුගිය සඳුදා (12) සිරිවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart