
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තවත් පිරිසක් සමඟ එක්ව ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරය දැන් අවසන් කර ඇත.
6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමන බවට රජය නිවේදනය කිරීමෙන් පසුව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සහ අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart