
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදෙන ආකාරය නිරීක්ෂණය වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
සිද්ධිය 2026.01.12 වැනි දින සවස සිදුවූවක් වන අතර වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකාර යතුරුපැදිකරු හඹායමින් සුළු කාලසීමාවක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් වාහන 04කට අලාභ හානි සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.
29 හැවිරිදි වියේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස අනන්‍යතාවය හඳුනාගෙන ඇති මෙම සැකකරු 2026.01.13 වන දින ගරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart