
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකය විශාල අවිනිශ්චිතතාවයක් අත්විඳින කාලයක් වුවද, ඉන්දියාව වර්තමානයේ පෙර නොවූ විරූ නිශ්චිතභාවයකින් සහ දේශපාලන ස්ථාවරත්වයකින් යුත් යුගයක් අත්විඳිමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ රට තුළ ඇති විවිධ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.
අද ඉන්දියාවට දේශපාලන ස්ථාවරත්වයක් සහ ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවයක් ඇතැයි ද රාජ්කොට් නගරයේ සෞරාෂ්ට්‍ර සහ කච් කලාපය සඳහා වූ විබ්‍රන්ට් ගුජරාට් කලාපීය සමුළුව (VGRC) ආරම්භ කිරීමෙන් පසු මෝදි පැවසීය.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන විශාල ආර්ථිකය බවයි.
ඉන්දියාව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීම කරා ගමන් කරමින් සිටින බවත් ඔහු පැවසීය.
මෑත වසරවලදී, ඉන්දියාව ඉතා වේගවත් ප්‍රගතියක් ලබා ඇති අතර නිකුත් වෙමින් පවතින සංඛ්‍යාලේඛනවලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඉන්දියාවෙන් ලෝකයේ අපේක්ෂාවන් නිරන්තරයෙන් වැඩිවෙමින් පවතින බව ද ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart