
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරිදා දඹුල්ලේ පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් ලබාගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය 1-1ක් ලෙස සමකළේය.
“අපේ පිතිකරණය ගැන අපි ටිකක් කනස්සල්ලට පත්ව සිටිය. අද අපි හොඳින් ක්‍රීඩාකිරීම ගැන මම සතුටු වෙවෙනවා” තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම ලබාගනිමින් පිටව ගිය වනිඳු හසරංග පැවසීය.
හසරංග තරගයේදී කඩුලු හතරක් දවාගත් අතර එම ඒ අනුව ඔහු විස්සයි20 තරගවලදී කඩුලු 150ක් සම්පූර්ණ කළේය.
එක් කණ්ඩායමකට ඕවර 12 කට සීමාකරන ලද ඊයේ තරගයේදී, ශ්‍රී ලංකාව තරඟකාරී ලකුණු 160 ක් ලබාගත් අතර, පසුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 146 කට සීමාකළේය.
කුසල් මෙන්ඩිස් පන්දු 16 කින් ලකුණු 30 ක් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා (පන්දු 15 කින් ලකුණු 22) සහ චරිත් අසලංක (පන්දු 13 කින් ලකුණු 21) ලබාගනිමින් ලකුණු පුවරුව පවත්වා ගත්හ.
නායක දසුන් ශානක පසුව පන්දු නවයකින් ලකුණු 34 ක් රැස් කරමින් දැවැන්ත හයේ පහර 5 ක් එල්ල කළේය.
ශානක සහ ජනිත් ලියනගේ හයවැනි කඩුල්ල සඳහා පන්දු 15 කදී ලකුණු 52 ක් රැස්කළ අතර, තරගයේ හැරවුම් ලක්ෂ්‍යය සනාථ කරමින් තරගය ස්ථිර ලෙස ශ්‍රී ලංකාවේ මාවතට වෙනස් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart