
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කිරීමට මේ අවස්ථාවේ පාලමක් ඉදිකිරීම වෙනුවට, ජනතාවට ‘තුන්වේල කන්නට ක්‍රමයක්’ සොයා ගැනීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ජනමාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඉන්දියාවද අභ්‍යන්තර ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බැවින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකිරීම ශ්‍රී ලංකාවට හානිකර විය හැකි බවයි.
“ඉන්දියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව දියුණු ආර්ථිකයක් තිබුණත් ඔවුන්ටත් යම් යම් අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න තිබෙනවා. රටේ බහුතර ජනතාවගේ ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා,” ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart