
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අප්‍රිකානු සංචාරයකින් අනතුරුව ආපසු එන අතරතුර ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
වාර්තාවට අනුව ඔහු තම සංචාරයේදී විදේශ අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවීමට නියමිතය.
මෙම සංචාරයේදී, දිත්වා ආපදාවෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවද වාර්තා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart