
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේද රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබේ.
පසුගිය සතිය අවසානයේ කොමර්ෂල් බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අගය 318.19ක් වූ අතර, එය අද දිනයේදී 320.67ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් මිලද අද දිනයේදී රුපියල් 332 දක්වා ඉහළ ගොස් ඇත්තේ, පසුගිය සතියේ පැවති 329.50 සිටය.
සම්පත් බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 319 සිට 322 දක්වාත්, විකුණුම් මිල රුපියල් 332 සිට 335 දක්වාත් ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart