December 31, 2025

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ පිරිමි ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, තාවි සමරවීර ඕනෑම වයස් කාණ්ඩයක ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වී තිබේ.