
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමාන විපක්ෂය සහ අතීතයේ කටයුතු කළ විපක්ෂය අතර පැහැදිලි වෙනසක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ව්‍යවසනකාරී තත්වයකට මුහුණ පා යළි නැගී සිටීමට උත්සහ දරන රටට හැකිතරම් උපකාර කරන ලෙස වත්මන් විපක්ෂය ලෝකයෙන් ඉල්ලා සිටින බවයි.
විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් විපක්ෂය ලෝකයෙන් විශේෂ ආයාචනයක් සිදු කර ඇතැයි ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව එදා විපක්ෂයේ සිටියදී කටයුතු කළේ මේ ආකාරයෙන් නොවන බවයි.
කෙසේවෙතත් මේ මොහොතේ වැදගත් වන්නේ සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීම සහ ඔවුන් වැඩි වශයෙන් ඩොලර් වියදම් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart