
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව ඉකුත් මැයි මාසයේ ආරම්භ කළ සින්දූර් මෙහෙයුමෙන් පසු පකිස්තානයට එල්ල වූ ප්‍රහාර පිළිබඳ පකිස්තාන රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව පකිස්තාන විදේශ අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, සෙනසුරාදා පැවති වසර අවසාන මාධ්‍ය හමුවකදී ඔහු තහවුරු කළේ ඉන්දියාව රාවල්පින්ඩි හි චක්ලාලා ප්‍රදේශයේ නූර් ඛාන් ගුවන් කඳවුර ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරයෙන් හමුදා කඳවුරට හානි සිදු වූ බවත් එහි ස්ථානගත කර සිටි පුද්ගලයින් තුවාල ලැබූ බවත් ඩාර් පිළිගත්තේය.
වාර්තාකරුවන් අමතමින් ඩාර් පැවසුවේ කෙටි කාලයක් තුළ ඉන්දියාව පකිස්තාන භූමියට ඩ්‍රෝන ආක්‍රමණ කිහිපයක් දියත් කර කර තිබූ බවයි.
ඒ අනුව ඉන්දියාව පාකිස්තානය දෙසට ප්‍රහාරක ඩ්‍රෝන යානා යොමු කළ බවත්, පැය 36 ක් තුළ අවම වශයෙන් ඩ්‍රෝන යානා 80 ක් පමණ එවන ලද බවත් ඔහු පිළිගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart