
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භූතානයේ සෝමන් යෙෂ්ලි විස්සයි20 තරගයකදී කඩුලු අටක් දවාගත් පළමු පන්දුයවන්නා බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කර ඇත.
22 හැවිරිදි මෙම වමත් දඟ පන්දු යවන්නා මියන්මාර කණ්ඩායමට එරෙහිව ඔහුගේ ඕවර හතරේදී කඩුලු අටක් දවාගනිමින් මෙම දක්ෂතාව දැක්වීය.
යෙෂේගේ මෙම විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් භූතානයේ ලකුණු 127 හඹාගිය මියන්මාරය ලකුණු 45 කට දැවීගියේය.
ඒ අනුව 22 හැවිරිදි ඔහු විස්සයි20 තරගාවලිය 5-0 ක් ලෙස ජයග්රහණය කරවීමට භූතානයට දායකත්වය දැක්විය.
මේ වන විට ලොව පන්දු යවන්නන් හයදෙනකු විස්සයි20 ක්රිකට් පිටියේදී කඩුලු හතක් දවාගෙන ඇත.
එනම්, පිරිමි ක්රිකට් පිටියේදී දෙකක් සහ කාන්තා ක්රිකට් පිටියේදී හතරක් වශයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart