
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිව් සවුත් වේල්ස් හි ශ්‍රී ලංකා කතෝලික සංගමය විසින් සංවිධානය කරන ලද සිඩ්නි නුවරදී ඊයේ (22) පැවති ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනයකට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වොරන් කර්බි සහ ජුලියන් ලීසර් සහභාගී වී ඇත.
ඕස්ට්‍රේලියාවේ North Rocks NSW හි Don Moore Community Center හිදී මෙම ප්‍රදර්ශනය පවත්වා තිබේ.
රසවත් සාම්ප්‍රදායික වීදි ආහාර මෙන්ම රසකැවිලි සහ කෙටි කෑම වර්ග වලට අමතරව සංගීත විනෝදාස්වාදය සහ දිනුම් ඇදීමේ තරගද මීට ඇතුළත් විය.
ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම දේශීය පුණ්‍යායතනවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සුදුසු පුණ්‍ය කටයුතු සඳහා ද වැය වන අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූ ඇතැම් අයට ද ඉන් සහාය වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart