
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1950 දශකයේ ප්‍රංශ සිනමාවේ විප්ලවීය වෙනසක් සිදු කළ සහ ලිංගික විමුක්තියේ සංකේතයක් බවට පත් වූ ප්‍රංශ නිළි බ්‍රිජිට් බාඩෝ, වයස අවුරුදු 91 දී මිය ගියාය.
BB ලෙස ලොවම හැඳින්වූ මෙම සුප්‍රකට සිනමා තරුව, ඇන්ඩ් ගෝඩ් ක්‍රියේටඩ් වුමන් ඇතුළු චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ අතර, 1973 දී සිනමාවෙන් විශ්‍රාම ගියේ සත්ව සුභසාධනය සඳහා ඇගේ ජීවිතය කැපකිරීමට ය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ සිය රට “සියවසේ පුරාවෘත්තයක්” ලෙස හඳුන්වන BB සම්බන්ධයෙන් ශෝකවන බවයි.
ජීවිතයේ පසුකාලීනව, සමලිංගික අපහාස හේතුවන් බාඩෝගේ කීර්තිනාමයට හානි සිදු වූ අතර වාර්ගික වෛරය අවුස්සමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් කිහිපවතාවක් ඇයට දඩ නියම කරන ලදී.
ඇය පිහිටුවන ලද බ්‍රිජිට් බාඩෝ පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “අතිමහත් දුකකින්” ඇගේ මරණය නිවේදනය කරන බවයි.
බාඩෝ මිය ගියේ කොහේද හෝ කවදාද යන්න මෙතෙක් නිශ්චිතව දක්වා නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart