
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය එක්සත් ජනපද ආරක්ෂක සම්බන්ධ සමාගම් 20 ක් සහ විධායක නිලධාරීන් 10 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ.
අමෙරිකාව තායිවානයට මහා පරිමාණ අවි අලෙවි කිරීමක් නිවේදනය කිරීමෙන් සතියකට පසුව චීනය මේ බව ප්‍රකාශයට පත් කළේය.
චීන විදේශ අමාත්‍යාංශයට අනුව, සම්බාධකවලට චීනයේ සමාගම්වල වත්කම් තහනම් කිරීම සහ පුද්ගලයින් සහ සංවිධාන ඔවුන් සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම ඇතුළත් වේ.
“තායිවාන ප්රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය බවත් චීනය – එක්සත් ජනපද සබඳතාවලදී තරණය නොකළ යුතු පළමු රතු රේඛාව බවත් නැවත වරක් අවධාරණය කරන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තායිවානයට අවි අලෙවි කරන යෙදෙන ඕනෑම සමාගමක් හෝ පුද්ගලයෙකු එම වරද සඳහා වන්දි ගෙවනු ඇතැයි ද චීනය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart