
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපන්දින සාදයක් අතරතුර නාඳුනන පිරිසක් වවුනියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තබා තිබේ.
ගින්නෙන් 21 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් අතර කුඩා දරුවෙකු ඇතුළු ළමයි 04 දෙනෙක්ද සිටින බව පොලිසිය පවසයි.
සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart