
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) වැඩසටහන යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීම සඳහා යෝජනාවක් සකස්කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පැවසීය.
මෙම ක්‍රියාවලිය හරහා මත්තල ගුවන්තොටුපළ කිසිදු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, ගුවන්තොටුපළ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට (EOI) ආරාධනා කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයාට අනුව, පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් මත්තල ගුවන්තොටුපළේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට කැමැත්ත පළකර ඇත.
මෙම වැඩසටහන මගින් ගුවන් යානා නඩත්තු කිරීම, පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයුම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ආයෝජන අවස්ථා විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart