December 27, 2025

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස ජනාදරයට පත් ප්‍රවීණ ගායන ශිල්පිනි කලාශූරී ලතා වල්පොල අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 92 වන වියේ පසුවිය.