Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සීදූව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රාත්‍රී සමාජ ශාලාවේ කළමනාකරු, ව්‍යාපාරිකයකු සහ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart