
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර ප්රදේශයේදී නීති විරෝධී ලෙස යතුරුපැදි ධාවන තරඟවල නියැලීම සම්බන්ධයෙන් තරුණයන් හත් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 18ත් 22ත් අතර පසුවන සැකකරුවන් මොරටුව, එගොඩඋයන සහ පානදුර යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
පැරණි ගාලු පාරේ රාත්රී කාලයේ පවත්වන ධාවන තරඟ හේතුවෙන් අධික ශබ්දයක් එන බවත් මහජනතාවට පීඩාවක් ඇති කරන බවටත් ප්රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
ජුබිලි පාර සහ ඒ අවට ප්රදේශවල මාර්ග බාධක යොදා පොලිසිය මෙම ඉලක්කගත මෙහෙයුම සිදුකර තිබිණි.
එහිදී යතුරුපැදි හතරක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ධාවන තරඟ සඳහා භාවිත කරන ලද යතුරුපැදි වෙනස් කරන ලද සයිලන්සර් සහ අංක සහිත යතුරුපැදි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart