
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
14 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශි එරට දරුවෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ, එරට ජනාධිපති ද්‍රෞපදී මුර්මු අතිනි.
රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය හෙවත් ‘ජාතික ළමා සම්මානය’ ලෙස එය හඳුන්වන අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ දස්කම් හේතුවෙන් ඔහුට එම සම්මානය පිරිනැමූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේය.
වෛභව් සූර්යවංශි මීට දින දෙකකට පෙර බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් අරුණාචල් ප්‍රදේශයට එරෙහිව පන්දු 84කින් ලකුණු 190ක් රැස්කළේය.
ඒ, ලොව ළාබාලතම List A ශතකලාභියා බවට පත්වෙමිනි.
ඔහු සිය ශතකය පන්දු 36කින් සම්පූර්ණ කිරීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart