
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන ‘පවර්බෝල්’ ලොතරැයියේ ඊයේ (25) සිදුකළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකරගැනීමට ආකැන්සාස් හි පදිංචිකරුවකු සමත්ව තිබේ.
මෙම ජයමල්ල අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ පුද්ගලයකු ජයග්‍රහණය කළ දෙවන විශාලම ත්‍යාගය ලෙස සැලකෙයි.
ඩොලර් 2ක මුදලකට අලෙවිකරන මෙම ලොතරැයි පතේ 4, 25, 31, 52, 59 සහ රතු වර්ණයෙන් අංක 19 යන අංක 6 ගැළපී ඇත.
ඒ අනුව මෙම මුදල් ත්‍යාගය එකවර ලබාගැනීමට හෝ වසර 29ක් පුරා ලබාගැනීමේ හැකියාවක් ජයග්රාහකයාට තිබේ.
කෙසේ නමුත් බොහෝ ජයග්‍රාහකයන් අදාළ ත්‍යාග මුදල එකවර ලබාගැනීමේ විකල්පය තෝරාගන්නා බව සඳහන් වේ.
අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ ටිකට් පතකින් අලෙවි වූ විශාලතම මුදල් ත්‍යාගය වන්නේ 2022 වසරේ දී පුද්ගලයෙකු ඩොලර් බිලියන 2.04ක මුදලක් දිනාගැනීමය.
1992 දී ආරම්භ වූ මෙම ලොතරැයි දිනුම් ඇදීම අමෙරිකාවේ ප්‍රාන්ත 50න් 45ක ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart