Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසල් ප්‍රදර්ශනාගාර කළමනාකරුවකු පසුගිය 22වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් සිව් දෙනෙකු ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහෙයුම අතරතුර, හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart